icon Captions
Loading subtitles...

Prema Dadayama (ප්‍රේම දඩයම) නව ආගමනය | Episode 10 | 01st October 2026 | Sirasa TV

youtube translate youtube translator youtube transcript youtube subtitles translate youtube to english youtube translate to english youtube video translation

YouTube transcript, YouTube translate

32/32

A quick preview of the first subtitles so you know what the video covers.

ප්‍රේම තැනයම මැරෙන්න කලින් කිව්වොත් හොඳයි. කවුද තමුන් එක්ක ඉන්නේ කියලා. సවුද ඒ මිනිස්සු සු කවුද කියනවා? දැන්ම කියනවා. කවුද මේ අනිත් අසුරයෝ ටික? ු මේ ඇයි ිෂ්ගේ පැත්තට අත දික් කරළේ. රුෂ දේශප්‍රේමියෙක් නෙවෙයි දේශෝහයෙක්ද? ඒ වගේම මම මැරෙන්න කලින් ඇමතිකගේ ඇස් දෙකෙන් දැක්ක පස් දෙනාගෙන් කෙනෙක් ගෑණියෙක්ද පිරිමිද කියලා හිතාගන්න බැහ. කොහොමහරි ඒ කෙනාගේ අතේ ලබයක් තිබුණා. කවුද ඒ කෙනා. මට ඒ කෙනා කවුද කියලා හොයාගන්නම වෙනවා. ආන්‍යා මේ අහන්න රීම්ගේ තාත්තා උඩ ඉන්නවා. එයාට කියන්න අපි හැමෝම එයා එනකන් බලන් ඉන්නවා කියලා. හරි මම කියන්නම්. මගේ කණ්නාඩිය කොහෙද? රීම්ගේ තාත්තාම මෙතන නෑනේ. ස Ah සොරිසොරි මේක ඇතුලට උඩ ඉඳලා ලේ වැටෙනවද කියලා මම බය වුණා. මෝඩ කෙල්ල මොන විකාරයක්ද කියවන්නේ? කහ ගාන චාරිත්‍රයම අවුල් කළා. බලන්න මම් නැගතට ගාන තිබිච්ච කහ ටිකනේ බිම දැම්මේ. රිලැක්ස් දැන්ම් මේ වැඩේ හොඳටම ඇති සීමා. මේ දැන්ම මෙයා අයින් කරන්න. ඔරුෂි ඔයාගේ කතාව හරියටම හරි. මේ කෙල්ල ආපුදා ඉඳලා මේ ගෙදර හරියට ප්‍රශ්න ගෙදරට හරිම අසුභයි. මෙහෙන් යන්න තවත් නම ඉන්න එපා. අම්මේ මම වෙන කහ භාජනයක් ලෑස්ති කරවන්නම්. එතකොට හරිනේ.

Settings

100%

Target language

🔊 Audio Playback
Playing translated audio